දෙමටගොඩ දි තරුණයෙකු පැහැරගෙන යාම : හිරුණිකා ට එරෙහි නඩුව – විභාගය සදහා දින නියම කිරීම මාර්තු 10 වනදා
Police
Dematagoda
By Thaya
දෙමටගොඩ ප්‍රදේශයේදි තරුණයෙකු පැහැරගෙන යාමේ හිංසා කළ බව කියන චෝදනාවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව – විභාගය සදහා දින නියම කිරීමට මාර්තු 10 වනදා කැදවීමට අධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණයයි නියෝගය ලබා දුන්නේ. 2015 වසරේදි සිදුවූ බව කියන සිද්ධියක් පාදක කර ගනිමිනුයි මෙම නඩුව පවරා ඇත්තේ.