කමලා හැරිස් උප ජනපති ධූරයේ දිවුරුම් දෙද්දී ට්‍රම්ප් නිවස බලා යයි.

Trump Kamala Harris Vice President
By Thaya Jan 21, 2021 02:08 PM GMT
Report

වොෂිංටන් හි කැපිටල් ගොඩනැගිල්ල පරිශ්‍රයේ දී කමලා හැරිස් උප ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන මොහොත වනවිට ජනපති ධූරයෙන් ඉවත් වන ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ සිය නිවෙස වෙත ආ අයුරු AFP කැමරාවක මෙලෙස සටහන් වී තිබූ අයුරු පහත ඡායාරූපයෙන් දිස්වේ.