කළුතරින් මතු වූ කොවිඩ් පොකුරක් ඉහළ යයි.

Covid Kaluthara Kalutara Priso
By Aruna Apr 30, 2021 03:13 AM GMT
Report

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් හතළිස් දෙනකු සඳහා ඉකුත් දින සිදුකරනු ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල වලින් රැඳවියන් 32 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව 29 රාත්‍රියේ තහවුරු වී ඇතැයි කළුතර බන්ධනාගාර උසස් නිලධාරියෙකු සඳහන් කළහ.

කොරෝනා ආසාදිත රැඳවියන් 32 සෞඛ්‍ය උපදෙස් මත අනෙකුත් රැඳවියන්ගෙන් වෙන් කර තබා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිතය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa