ඔක්සිජන් හිඟයක් වැළැක්වීමට ඇණවුම් කළ ජම්බෝ සිලින්ඩර් තොගය මෙරටට(PHOTOS)
oxygen
jumbo cylinder
keravalapitiya
channa jayasumana
By Sewvandhi
රට තුළ රෝගීන්ගේ භාවිතය සඳහා ඔක්සිජන් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණෙන් ඇණවුම් කළ ‘ජම්බෝ සිලින්ඩර’ පළමු තොගය ඊයේ (14) දිනයේ ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එම එක් ජම්බෝ සිලින්ඩරයක් තුළ ඔක්සිජන් ලීටර් 5,640ක් ගබඩා කළ හැකිය.
සිලෝන් ඔක්සිජන් සමාගම කෙරවලපිටියේ අලුතෙන් ඉදිකරන යන්ත්‍රාගාරයේ ඉදිකිරීම් කටයුතු ද නිම වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.
එහි සිලින්ඩර 13,000 ක් දිනකට පිරවීමේ හැකියාව පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




