ජනප්‍රිය සරාගී රංගන ශිල්පිනියට සිදු වූ අකරතැබ්බය..යාළුවත් එක්ක ඉදල කරගත්ත වැඩේ(PHOTOS) .

Sri Lanka Bollywood Indian jaclyn-ferdinansas
By Aruna Aug 31, 2021 07:24 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්ගෙන් ඉන්දීය පොලිසිය පැය පහක ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිදුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.

ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් නැමැත්තාට මුදල් විශුද්ධිකරණ චෝදනාව තිබෙන අතර මෙම පුද්ගලයාගේ බිරිඳ සමඟ ජැක්ලින්ගේ ඇති හිතවත්කමක් ‌මෙලෙස ප්‍රශ්න කිරීමට හේතුව වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha