ප්‍රදේශ කිහිපයක හුදෙකලා භාවය ඉවත් කෙරේ

Covid-19 Isolation
By Thaya Feb 07, 2021 08:49 PM GMT
Thaya

Thaya

Report

හෙට (08) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වි මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව පහත ස්ථානවල හුදකලා බව ඉවත් කරනු ඇතැයි එහි ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

01. බොරැල්ල පොලිස් වසමේ,

02.පූගොඩ පොලිස් වසමේ,

03. මින්වනුගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ‍,

04. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,