තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි.
Police
Isolating
Thrico
By Aruna
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ උප්පුවේලී පොලිස් බල ප්‍රදේශයේ සුමේදගම්පුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ මූදෝවී ග්‍රාම නිලධාරී කොට්ඨාසය, කොවිල්අඩි ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ලිංගනගර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය මේ මොහොතේ සිට හුදකලා කෙරේ.
එමෙන්ම චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ චීන වරාය ග්‍රාම නිලධාරී කොට්ඨාසය හුදකලා කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi