අදත් මේ මොහොතේ සිට ප්‍රදේශ රැසක් හුදකලා කරයි...

Shavendra Silva Jaffna Monaragala Isolating Madakalapuwa
By Aruna May 21, 2021 01:17 AM GMT
Aruna

Aruna

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 03 ක ග්‍රාමනිලධාරී වසම් 09 ක් හුදකලා කර ඇති බව යුධ හමුදාපතිනරයා ප්‍රකාශ කළා.

මෙලෙස හුදකලා කර ඇත්තේ යාපනය,මඩකලපුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි ග්‍රාම නිලධාරී වසම් 09ක්.

ඒ අනුව

යාපනය දිස්ත්‍රික්කයේ

පලෙයි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර ඇති අතර

මඩකලපුව දිස්ත්‍රික්කයේ

කල්මඩු ග්‍රාම නිලධාරී වසම ද මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.

මොනරාගල දිස්ත්‍රික්කයේ

කිරිවැව,සෙවනගල,බහිරව,හබරත්නවෙල,හබරුගල,මහගම,ඉඳිකොලපලැස්ස යන ග්‍රාම නිලධාරී වසම් ද

මේ මොහොතේ සිට හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


Gallery