රාත්‍රී කාලයේ රට වැසෙන හැටි හමුදාපති කියයි...

Covid Police Shavendra silva Isolating Curfeve
By Aruna May 12, 2021 07:25 AM GMT
Report

 රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මෙය මැයි මස 31 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් එම තීරණය අත්‍යවශ්‍ය රාජකාරී සදහා බලනොපාන බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now