වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි.

Covid Trinco Nuwaraeliya Isolating
By Aruna May 06, 2021 01:08 AM GMT
Report

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ, පනන්ගම්මන ග්‍රාමනිලධාරීවසම සහ ත්‍රීකුණාමල පොලිස් වසමේ සුභාත්‍රා ලංකා මාවත ග්‍රාමනිලධාරී කොට්ඨාසය මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. 

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණ ගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join Now