වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි...එම ප්‍රදේශ වල අවධානම් තත්ත්වයක්.

curfew Covid-19 matara
By Thaya Dec 26, 2020 07:20 PM GMT
Report

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් -19 ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.