වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පෙදෙසක් හුදෙකලා කරයි.
Covid-19
Isolate
By Thaya
ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.
ඒ අනුව, හුදකලා බව ඉවත්කර ඇත්තේ, මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, පෝසලේන් ප්‍රදේශය ඉසුරු මාවත
එක්සත් ජනපදය හුදකලා බව අලුතින් පැනවීම සිදුකරන්නේ, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරි වසමයි.