තවත් ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ
covid19
isolTED
KEGALLE
HIGULOYA
MAHAVATHTHA
By Sewvandhi
තවත් ප්‍රදේශයේ කිහිපයක් අද (26) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් හිගුල්ඔය, මහවත්ත, ඩෙන්ස්වර්ත් වත්ත සහ හැළඹඩ යන ග්‍රාම නිලධාරීවසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරීවසම හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
