ප්‍රදේශ රැසක් අද සිට නැවතත් හුදෙකලා කෙරේ

trinco isolated nuwara eliya kurunagala
By Sewvandhi May 17, 2021 01:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (17) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 10 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 70ක් මෙලෙස හුදෙකලා කිරීමටයි තීරණය කර ඇත්තේ.

එලෙස හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery