දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

ampara covid 19 gampaha monaragala kaluthara
By Sewvandhi May 10, 2021 01:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක ග්‍රාම නිලධාරී වසම් 16කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.

ගම්පහ, අම්පාර, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 16කට අයත් ප්‍රදේශ කිහිපයකුයි මෙලෙස හුදෙකලා කර ඇත්තේ.

එලෙස හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ | Isolated Sri Lanka

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් නිදහස් වෙයි

   දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ | Isolated Sri Lanka


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now