අද උදෑසන වන විට හුදෙකලා කර ඇති සියලු ප්‍රදේශ මෙන්න
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස රැසක් හුදකලා කර තිබෙනවා. දිස්ත්‍රික්ක 09 කට අයත් ග්‍රාම නිලධාරි වසම් 33ක් මෙලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවනවා.
එම ප්‍රදේශ පහතින්,
1.මොනරාගල දිස්ත්‍රික්කය
වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ
වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම
වෙහෙරයාය ග්‍රාම නිලධාරි වසම
කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි වසම
සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ
හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම
බුත්තල පොලිස් බලප්‍රදේශයේ
රහතන්ගම ග්‍රාම නිලධාරි වසම
2.අම්පාර දිස්ත්‍රික්කය
උහන පොලිස් බල ප්‍රදේශයේ
කුමාරිගම ග්‍රාම නිලධාරී වසම
දෙහිඅත්තකන්ඩිය පොලිස් බල ප්‍රදේශය
දෙහිඅත්තකන්ඩිය
කදිරාපුර ග්‍රාම නිලධාරී වසම
3.මාතලේ දිස්ත්‍රික්කය
නාඋල පොලිස් බලප්‍රදේශය
දඹුල්ල පොලිස් බලප්‍රදේශය
ගලේවෙල පොලිස් බලප්‍රදේශය
මාතලේ පොලිස් බලප්‍රදේශය
උකුවෙල පොලිස් බලප්‍රදේශයේ
පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසම
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය
4.ගාල්ල දිස්ත්‍රික්කය
රත්ගම පොලිස් බලප්‍රදේශයේ
ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි වසම
කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම
අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය
ගොඩහේන ග්‍රාම නිලධාරී වසම
තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම
5.පොළොන්නරුව දිස්ත්‍රික්කය
හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
සිරිකෙත ග්‍රාම නිලධාරි වසම
6.ගම්පහ දිස්ත්‍රික්ය
කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ
පොල්හේන ග්‍රාම නිලධාරි වසම
හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම
කළුඅග්ගල ග්‍රාම නිලධාරි වසම
මිනුවන්ගොඩ පොලිස් පොලිස් බලප්‍රදේශයේ
අස්වැන්නවත්ත (නැගෙනහිර) ග්‍රාම නිලධාරි වසම
7.කළුතර දිස්ත්‍රික්කය
මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
පැලවත්ත උතුර ග්‍රාම නිලධාරි වසම
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ
අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම
8.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ
පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසම
උප්පුවේලී පොලිස් බලප්‍රදේශය
සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශය
මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම
කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම
ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම
චයිනා බේ පොලිස් බලප්‍රදේශය
කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
චයිනා බේ ග්‍රාම නිලධාරී වසම
9.කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය
නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441)
තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි වසම
උඩුබදලව ග්‍රාම නිලධාරී වසම
පන්නල පොලිස් බලප්‍රදේශය
කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය
වැල්ලව පොලිස් බලප්‍රදේශයේ
නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම (1185)
10.කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල බල ප්‍රදේශය
නාපමුනුව ග්‍රාම නිලධාරී වසම
ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම
11.රත්නපුර දිස්ත්‍රික්කය
කලවාන පොලිස් බල ප්‍රදේශය
හපුගොඩ ග්‍රාම නිලධාරී වසම
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....