හුදෙකලා කිරීම් සහ ලිහිල් කිරීම් පිළිබඳව නවතම නිවේදනය
sri lanka
Isolated
new advertisment
By Sithumi
හෙට අලුයම 4 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, ර
ත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් බලප්‍රදේශයේ කුරුවිය ග්‍රාම නිලධාරී වසම
දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නගර කොටස
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම
ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඊරියවැටිය ග්‍රාම නිලධාරී වසම
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම පොලිස් බලප්‍රදේශය්
සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස සන්දිරිගම වත්තේ NLDB සත්ත්ව ගොවිපොළ කොටස
හුදෙ කලා කරනු ලබන අතර හුදෙකලා කිරීම් සහ ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව පහත නිවේදනයෙන් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


