තවත් ග්‍රාමයක් හුදකලා කෙරේ

COVID19 SHAVENDRA SILVA ISOLATED KALUTTARA AADIKARIGODA
By Sewvandhi Apr 24, 2021 10:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරිමට තීරණය කර තිබේ.

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb