වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ රැසක් හුදකලා කරයි.

Police Colombo Hambantota Isolating
By Aruna May 18, 2021 01:04 AM GMT
Report

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගෙන ඇති බවය.

මේ අතර හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.

එම සම්පූර්ණ තොරතුරු පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now


GalleryGallery