තවත් ප්‍රදේශයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරයි

Covid-19 Isolate
By Thaya Jan 13, 2021 06:37 PM GMT
Thaya

Thaya

Report

අද (12) ප.ව 6 සිට පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයෙක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පෑලියගොඩ පොලිස් වසමේ, ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ, 90 වත්ත හුදකලා ප්‍රදේශයක් බවට නම් කර තිබේ