වහාම ක්‍රියාත්මක වන පරිදි පෙදෙසක් හුදෙකලා කෙරේ.
Curfew
By Thaya
නුවරඑළිය බගවන්තලාව චැපල්ටන් වත්තේ පී එස් කොටස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරෙන බව යුධහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.