වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ 05ක් හුදකලා කරයි..එම ප්‍රදේශ මෙන්න.

Covid-19 Curfew Police
By Thaya Jan 17, 2021 08:17 PM GMT
Thaya

Thaya

Report

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව

01. මිනුවන්‌ගොඩ පොලිස් වසමේ

? නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම

? බවහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම

02. මාතලේ පොලිස් වසමේ

? වරකාමුර ග්‍රාම නිලධාරී වසම ( 356 )

?මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 B)

?දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම (356 A ) මාත්තාව ගම්මානය ..