කොවිඩ් එන්නත විද ගැනීම අනිවාර්ය ද ?

Covid Vaccine
By Thaya Jan 27, 2021 08:29 PM GMT
Report

කොවිඩ් එන්නත ලබාදීම බලෙන් නොකරණ බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. එය ලබාගැනීම ස්වාධීන තීරණයක් බව වීරතුංග මහතා පැවසීය.

ඔහු පවසන්නේ එන්නත් ලබාගැනීම සඳහා ජනතාවට ආරාධනා කරන බවත් එම එන්නත් විදගන්නේ ද නැත්ද යන්න ස්වාධීන තීරණයක් බවය.

"එන්නත විදින අවස්ථාවේදී අපි ඊට අදාළ කැමැත්ත ලබාගැනීමට යම් අත්සනක් ලබාගන්නවා."