ඉරානය ලෝකෙන්ම දුරස් වෙයි - ඇවිලෙන යුද්ධේ මැද රටේ ඉන්න මිලියන 90ටම හිතාමතාම ඉරානය කරපු දේ

Report

ඉරාන රජය විසින් පනවා ඇති දැඩි සීමා කිරීම් නිසා එරට ජනතාවට ලෝකය සමඟ සම්බන්ධ වීමට ඇති අවස්ථාව දින 10ක් එනම් පැය 216ක් තිස්සේ අහිමි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනු ලබන NetBlocks ආයතනය සඳහන් කරන්නේ ඉරානයේ අන්තර්ජාලය සාමාන්‍ය මට්ටමට වඩා 1%ක් දක්වා ඉතාම පහළ මට්ටමකට වැටී තිබෙන බවයි.

ඉරානයේ නව නායකයාට ට්‍රම්ප්ගෙන් මරණ තර්ජන - පියාට අත්වුණ ඉරණමම පුතාටත් අත්වෙන බවට අනතුරු අඟවයි

ඉරානයේ නව නායකයාට ට්‍රම්ප්ගෙන් මරණ තර්ජන - පියාට අත්වුණ ඉරණමම පුතාටත් අත්වෙන බවට අනතුරු අඟවයි

එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ වසන මිලියන 90ක පමණ ජනතාවට ලෝකය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත.

එමෙන්ම ඉරාන රජය විසින් හිතාමතාම සිදුකර ඇති මෙම අන්තර්ජාල විසන්ධිය නිසා එරට ඇතුළත සිදුවන දේවල් පිළිබඳ තොරතුරු පිටතට ගලා යාම සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව ද වාර්තා වේ.

යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්

යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

යුද්ධය අවසන්- ට්‍රම්ප් නෙතන්යාහු සමග සාකච්ඡාවක්

යුද්ධය අවසන්- ට්‍රම්ප් නෙතන්යාහු සමග සාකච්ඡාවක්