"මොන පිස්සුවක් ද මේ.." - පොෂ් විදියට කෙසෙල් ගෙඩියක් කන හැටී පෙන්නපු ඉරාජ්ට කෙසෙල් කන හැටි උමන්දාවේ හාමුදුරුවෝ උගන්නයි.. අයිස්ක්‍රීම් ගොඩකුත් එහේ.. බලන්නම ඕන වීඩියෝවක්.. (VIDEO)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By krishani
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක් වන මාතෘකාවක් තමයි පොෂ් විදිහට ජිවිතේ විදින්න ඕන කියලා.
ඒ වෙනුවෙන් පෝස්ට් වගේම වීඩියෝස් ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා.
එය සමහර තැන් වල දී හාස්‍යයට පවා ලක් වී තිබෙන එක සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් ගත අරන අයට නම් රහසක් නෙමේ.
ඉතිම් ඉරාජ් එයාගේ ෆේස්බුක් පේජ් එකේ පල කරලා තිබුණා කොහොමද පොෂ් විදිහට කෙසෙල් ගෙඩියක් කන්නේ කියලා.
ඉතින් ඒකට උමන්දාවේ ලොකු හාමුදුරුවෝ කීවේ මේ වගේ කතාවක්.
එම වීඩියෝව පහතින් නරඹන්න.
ඉතිම් උමන්දාව කියන්නේ එක එක රස රස ආහාර නිර්මාණ වන තැනක් කිව්වොත් හරි.