ඉතිරි IPL තරග ලංකාවේ පැවතීමට සූදානමක්
cricket
Sri Lanka
IPL
sri lanka cricket
By Sithumi
දින නියමයක් නැතිව කල් දමා ඇති ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ සභාව කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.
එම තරගාවලියේ සංවිධායකයන්ට අවශ්‍ය නම් පමණක් ඒ සඳහා අවස්ථාව සලසා දිය හැකි බවද ඒ මහතා කියා සිටී.
ඉන්දියාව තුල විශාල වශයෙන් කොරෝනා පැතිර යාහ හේතුවෙන් ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
