අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් බස් සේවා අත්හිටුවයි.

service bus inter provincial a.h.pandhuka
By Sewvandhi May 11, 2021 03:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අන්තර් පළාත් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ පුද්ගලික බස් ප්‍රවාහන සේවා නතර කෙරේ.

පළාත් අතර සංචරණය සීමා කිරීමට රජය ගත් තීරණයත් සමග මේ පියවර ගත් බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now