එකවරම අවදානම් ලෙස ආසාදිතයන් වාර්ථා වේ

Covid-19
By Thaya Jan 30, 2021 05:55 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 351 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 61,045ක් දක්වා ඉහළ ගොස් තිබේ