පළා ගිය තවත් කොවිඩ් ආසාදිත රැඳවියෙකු නාරම්මල ප්‍රදේශයෙන් හමුවේ

covid 19
By Thaya Jan 12, 2021 11:34 PM GMT
Thaya

Thaya

Report

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් මස 31 වෙනිදා පළා ගිය තවත් රැඳවියෙකු නාරම්මල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.‬

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයින් පස් දෙනා ගෙන් තිදෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.