ඉන්දුනීසියානු සබ්මැරිනයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සියල්ලන්ම මිය ගිහින්(VIDEO)

INDONESIA DEATH BODY SUBMAREIN BAALI ILAND MILITARY TRAINING
By Sewvandhi Apr 25, 2021 03:09 PM GMT
Report

බාලි දිවයින ආසන්නයේ දී අතුරුදන් වූ ඉන්දියානු සබ්මැරීන යාත්‍රාවේ සුන්බුන් මීටර් 838ක් ඒ ගැඹුරු මුහුදු පතුලේ තිබී සොයා ගෙන තිබෙනවා.

යාත්‍රාව කොටස් තුනකට කැඩී තිබූ අතර එහි සිටි කාර්ය කාර්ය මණ්ඩලයේ 53 දෙනාම මිය ගොස් ඇති බවයි ඉන්දුනීසියානු නාවික හමුදා ප්‍රධානියා සඳහන් කළේ.

පසුගිය සතියේ නාවික අභ්‍යාසයක් අතරතුර මෙම සබ්මැරීන යාත්‍රාව අතුරුදහන් වුණා.අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා යුධ නෞකා නවුකා ගුවන් යානා මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් සිය ගණනක් එක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .