ඉන්දියන් බඩු බාලයි – එන්නතත් එහෙමද ???

Indian Goods
By Thaya Jan 07, 2021 10:18 PM GMT
Report

ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඞ් සරසවිය අනුමත කළ කොරෝනා එන්නතද නැතහොත් ඉන්දියාව තුළ නිෂ්පාදනය කෙරෙන කොරෝනා එන්නතද යන්න ආණ්ඩුව ජනතාවට නිවැරදිව හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එස් මරික්කාර් මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉන්දියාවේ භාණ්ඩ ගුණාත්මක භාවයෙන් තොර යැයි මෙරට සමාජය තුළ මතයක් පවතින බවයි.