හදිසියේ ලංකාවට එන ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා...ආරක්ෂාවට බුබුලක්ද?

Defense secretary
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Report

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.

ජනාධිපතිවරයා / අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා සමග සාකච්ඡා කිරීම එහි මූලික අරමුණ බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ ජයිශංකර් මහතායි.

අංශ රැසක සහයෝගීතාවය වර්ධනය මෙන්ම ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

කොවිඞ් තත්වය යටතේ ජෛව ආරක්ෂණ බුබුළක් ලෙසටයි මෙම සංචාරය ක්‍රියාත්මක වන්නේ.