මග බලාගෙන හිටපු මොහොතක් - ඩීසල් හා පෙට්‍රල් රැගත් නැවක් ලංකාවට

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව ඇත.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බවයි.

සුභ ආරංචියක් - හෙට සිට තෙල් සාමාන්‍ය පරිදි - තෙල් බවුසර් හිමියන්ට 25%ක් දෙන්න පොරොන්දු

සුභ ආරංචියක් - හෙට සිට තෙල් සාමාන්‍ය පරිදි - තෙල් බවුසර් හිමියන්ට 25%ක් දෙන්න පොරොන්දු

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බවය.

ආයේ තෙල් අරන් ඉවරයි - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි

ආයේ තෙල් අරන් ඉවරයි - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි