කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු –(PHOTOS)

covid 19 Helth Indean culture
By Sithumi May 11, 2021 10:52 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බවට ඇති විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයන්ගේ මල සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම ගැන වෛද්‍යවරු අනතුරු ඇගවා තිබෙනවා. මෙම ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැති බවත් වෙනත් රෝග පැතිරයාමේ අවධානමක්ද එයින් ඇතිවිය හකි බවත් ඔවුන් පවසනවා.

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා ශරීරයේ තවරා ගන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ ගොස් කොරෝනා වෛරසයෙන් බේරීමටහැකි බවට ඇති විශ්වාසයෙන්. ගවයා යනු හින්දු ආගමේ පූජනීය සංකේතයක්. වසර ගණනාවක සිට හින්දු භක්තිකයන් තම නිවෙස් පිරිසිදු කිරීමට හා යාතිකා චාරිත්‍ර සඳහා ගොම භාවිත කර ඇති අතර එයට විෂබීජ නාශක ගුණ ඇති බවට විශ්වාස කරනවා.

මේ බලන්න … වෛද්‍යවරු පවා මෙහි එනවා. ඔවුන්ගේ විශ්වාසය වන්නේ මෙම ප්‍රතිකාරය ඔවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන බවයි. එවිට ඔවුන්ට කිසිදු බියක් නොමැති රෝගීන් වෙත ගොස් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා “ යැයි ඖෂධ සමාගමක සහකාර කළමනාකරුවෙකු වන ගෞතම් මැනිලාල් බොරිසා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා

කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු –(PHOTOS) | Indeans Unexpetd Thing For Covid

කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු –(PHOTOS) | Indeans Unexpetd Thing For Covid

කොවිඩ් මාරයාගෙන් බේරෙන්න ගොම නාන මිනිස්සු –(PHOTOS) | Indeans Unexpetd Thing For Covid

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now