නීති විරෝධී ජංගම දුරකතන අලෙවි සැලක් වටලයි...කෝටි 30ක ගනුදෙනු කරල.

Police
By Thaya Apr 07, 2021 09:25 PM GMT
Thaya

Thaya

Report

නීති විරෝධීව ජංගම දුරකතන අලෙවි කිරීමේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී වටලා තිබෙනවා. ලියාපදිංචි නොකර පවත්වාගෙන ගිය එම ආයතනය මගින් රුපියල් කෝටි 30 ක පමණ වෙළඳ කටයුතු කර ඇති බවයි එහි සභාපති සාන්ත දිසානායක මහතා සඳහන් කළේ.