හැකි නම් සූර්ය පිරිත වරක් හෝ සජ්ජායන කරන්නට

Pirith
By Thaya Mar 14, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

අද දැනුම හැකියාව දක්ෂතාවය මතින් ඔබට ජයග්‍රහණ රැසක් අත්‍ කරගන්නට හැකියාව ලැබේවි. ඔබ කලා හෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් නම් වෙනදාට වඩා අන් අයගේ අගය කිරීම් වලට ලක් වෙන දවසක් වේවි. සෙම් රෝග බහුල කරන දවසක්. ඔබට හැකි නම් සූර්ය පිරිත වරක් හෝ සජ්ජායන කරන්නට ශ්‍රවනය කරන්නට ඔබේ තිබෙන අවහිරතා මගහරවා ගන්නට ඔබට හැකි වේවි.


GalleryGallery
ReeCha