‘චමල් කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’..FB වීඩියෝවක් හුවමාරු වෙයි.

Parliament Sarath Fonseka Chamal Rajapaksa
By Thaya Apr 08, 2021 06:08 PM GMT
Report

‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මේ බව කියා සිටියේය.