ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී. යෙන් දඩයක්

By Sewvandhi Jul 22, 2021 08:39 AM GMT
Report

ඉන්දියාව සමඟ පැවති දෙවන එක්දින තරඟයේදී නියමිත කාලයට පන්දු නොයැවීමේ චෝදනා මත ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම දඩ මුදල් නියම කර ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now