මට රාජපක්ෂලා පස්සෙන් වැඳ වැටෙන්න බැහැ..
Rajapakse
By Thaya
තමන් එක්සත් ජාතක පක්ෂයත් සමගින් ඉදිරි දේශපාලන බලවේගයක් ලෙස පෙරට එන බව හිතපු අමාත්‍ය මෙර්වින් සිල්වා මහතා පවසනවා.
තමන්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නෙරපීමත් සමග කිසිවක් නොකර තමන් නිහඬ වූ බවයි ඒ මහතා කියා සිටියේ.
තමන්ව ඉවත් කල පක්ෂයක් පසු පස හෝ රාජපක්ෂවරුන්ගේ පස්සෙන් යාමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.
එම නිසා තමන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවයි කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.