දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් ගිනි ගන්නා හැටි

Fire
By Thaya Mar 23, 2021 06:17 PM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. කොට්ටාව හා අතුරුගිරිය අතර අද (22) රාත්‍රි 8.30ට පමණ එම ගින්න ඇතිව තිබෙන බව සදහන්. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථයක් අදාළ ස්ථානයට ළඟාවන විටත් ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. (වීඩියෝව පහතින් දැක්වේ)