ජාතික රෝහල් කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබා දුන් හැටි

Covid-19 Corona Vaccine
By Thaya Jan 31, 2021 06:02 PM GMT
Thaya

Thaya

Report

අද දින ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත ලබාදීමේ කටයුතු කොළඹ ජාතික රෝහල්කාර්ය මණ්ඩලය සඳහා ද සිදුකළා.

එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් එම රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය සිය ෆේස්බුක් පිටුවේ කර තිබුණා.

GalleryGalleryGalleryGallery