ඊයේ හමුවූ ආසාදිතයන් විවිධ ප්‍රදේශ වලට බෙදී ගිය අයුරු

Covid-19
By Thaya Mar 23, 2021 06:19 PM GMT
Thaya

Thaya

Report

මෙරටින් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් 314 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්.

එම පිරිස 52 ක්.

ඊට අමතරව කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ,

කලුතර 30

ගම්පහ 29

කොළඹ 28

කෑගල්ලේ 27

ගාල්ලේ 24

අනුරාධපුර 13

නුවරඑළිය 12

රත්නපුර 11

මාතලේ 09

මාතර 08

හම්බන්තොට 07

කුරුණෑගල 07

මුලතිව් 05

අම්පාර 03

මොණරාගලින් 03

පොළොන්නරුව 02

බදුල්ල 02

මහනුවර 01

වව්නියාවෙන් 01

අනෙක් 40 විදේශයන්හි සිට පැමිණි අයයි.