කිරුළපන යෙදී හදිසියේම ත්‍රීරෝද රථයක් ගිනිගත් හැටි
Police
Fire
By Thaya
අද දහවල් කිරුළපන, හයිලෙවල් මාර්ගයේ ඉන්ධන පිරවුම්හළක් අසල ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා. මෙම ගිනි ගැනීම හටගෙන ඇත්තේ පිරවුම් හලකින් ඉන්ධන ලබාගෙන යන අතරතුරදී යි. ගින්න ඇතිවන අවස්ථාවේ එම රථයෙහි දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් ඉන් පිටතට පැන ජීවිත බේරාගත් බවයි සඳහන් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා

