අතුරුගිරියේ දී බීමත් රියැදුරෙකු නිසා පදිකයෙකු ජිවිතක්ෂයට පත් වූ හැටි

Police
By Thaya Mar 17, 2021 07:09 PM GMT
Thaya

Thaya

Report

අතුරුගිරිය ප්‍රදේශයේ දී බිමත් රියැදුරෙකු ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් පදිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුවන අයුරු අසල පිහිටි CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණා..