අධිවේගී යතුරුපැදිය ටිපරයේ ගැටි උඩට විසි වෙමින් සිදු වූ මාරන්තික රිය අනතුර සිදු වූ හැටි

Accident
By Thaya Jan 05, 2021 06:12 PM GMT
Report

පිළියන්දල මාකන්දන ප්‍රදේයේදී අද (04) පෙරවරුවේ ජීප් රථයක් සහ යතුරු පැදියක් ගැටී අනතුරක් සිදුවිය.

එම අනතුර සීසීටීවි කැමරාවක සටහන්වී තිබුණි.

යතුරුපැදියේ ගමන් ගත් 25 හැවිරිදි තරුණයා අනතුරින් ජීවිතක්ෂයට පත්විය.