දුමින්ද නිදහස් කිරීම ගැන හිරුණිකාගෙන් ජනපතිට දීර්ඝ ලිපියක්

duminda silva gotabhaya rajapaksha Hirunika premachandra
By Sithumi Jun 24, 2021 03:35 PM GMT
Report

තම පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම ව සිටි දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළකිරීමක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් යොමුකර තිබේ  

එම ලිපිය පහතින් 

GalleryGalleryGallery