හෙරොයින් සමඟ පුද්ගලයින් 4ක් අත්අඩංගුවට

arrest police heroine moratuwa special forse
By Sewvandhi Apr 22, 2021 04:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබි හෙරොයින් ග්‍රැම් 300ක් හා පැකට් 700ක් සමඟ පුද්ගලයින් හතර දෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.