හෙරොයින් කිලෝ 340ක් සමග ශ්‍රී ලාංකිකයින් 5ක් ඉන්දීය අත්අඩංගුවට

india press heroin sri lankan boart
By Sewvandhi Apr 20, 2021 12:55 AM GMT
Report

හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු ඉන්දියාවේ කොචී හිදී එරට මත්ද්‍රව්‍යනාශක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඔවුන් සතුව තිබූ බෝට්ටුවද එම නිලධාරීන් සන්තකයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.