අද වාර්ථ වූ කොවිඩ් මරණ ගණන මෙන්න

covid-19
By Thaya Mar 12, 2021 07:45 PM GMT
Thaya

Thaya

Report

අද දින තවත් කොවිඩ් මරණ 5 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර ඒ අනුව සමස්ත covid මරණ ගණන 525 දක්වා ඉහළ ගොස් ඇත