පලාත් සභා පිළිබඳව ශ්‍රීලනිප ගෙනපු අලුත්ම යෝජනාව මෙන්න.
Dayasiri Jayasekara
Election
By Thaya
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන තෙක් පසුගිය පළාත් සභා යළි සක්‍රීය කරන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සිය පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (30) පැවති අතර ඊට පක්ෂයේ බොහෝ පිරිසක් එක්ව සිට තිබේ.
විශේෂයෙන් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ වී ඇති අතර පසුගිය පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මැතිවරණය පවත්වන තෙක් යළි එම තනතුරුවල කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී ඇත.
මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට වෙත අදහස් දැක්වු පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,